ශුද්ධවූ පොලිකාප් - ක්රි ව 69 උපන් ශුද්ධවූ යොහන්තුමාගේ ගෝලයෙකු වූද ස්මර්ණ (වර්ථමාන තුර්කිය) සභාවේ බිෂොප් ලෙසද සේවය කළාවූද වේදසාක්ෂිකරුවෙකු ලෙස ක්රි ව 155
දී ගැටගසා ගින්නට දමා මැරීමට උත්සාහ කලද ගින්නෙන් මරණයට පත් නොවන නිසා පිහියෙන් අනින ලදුව යේසුසවහන්සේ වෙනුවෙන් ජීවිතය පුද කළාවූ ශුද්ධවන්තයෙකි.
මා නිසා ඔබ (යේසුනි) දිවි පිදුවේ
ඔබ නිසා මා කිමද කළේ

No comments:
Post a Comment