Wednesday, July 22, 2015

අද ලංකාව සහ අපගේ වගකීම - Pray for Srilanka



අද ලංකාව පවතින්නේ රටට නායකයෙකූ සොයන කාලයකය.එනම් ඉදිරි පාර්ලිමේන්තුවේ අගමැති කවුද? ඇමතිවරු කවුද? මන්ත‍්‍රිවරු කවුරුන්ද යන්න යි.නමුත් එය ලෝකයේ මනුෂ්‍යයා සිතන පතන ආකාරයයි.නමුත් කිතුනු අප ඉන් එහාට ගොස් එය බැලිය යුතු වන්නෙමු.මන්ද සියල්ලට ඉහලින් එන නියෝගය මත රටේ රජතුමා පත් වෙන නිසාත් ඔහු තුලින් රටට සමාදානය එන නිසාත්ය.1 තිමෝති 2, 1-4 කියවා බලන කල අපගේ අනන්‍යතාවය පහසුවෙන් වටහා ගත හැක.

එම නිසා සාමකාමි රටක් ,සහජීවනයේ රටක් ඇත්නම් කොයි තරම් සුන්දරද? එහෙනම් අදම ඔබගේ යාඥාව පටන් ගන්න.ඔබට ජේසු පිහිටයි!

No comments:

Post a Comment